Friday, December 6, 2013

Android ෆෝන් එක wifi router එකක් කරමු



Android කියන්නේ os එකක් කියලා හැමෝම දන්නවා ඇතිනේ.ඉතින් ඒ නිසා android ෆෝන් වල තියෙන පහසුකම් ගොඩක් වැඩියි.ඉතින් අද මන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඔයාලගේ android ෆෝන් එක wifi router එකක් කරගන්නේ කියලා.පොඩි දෙයයි කරන්න තියෙන්නේ,කිසිම software එකක් ඕනි වෙන්නේ නෑ.පහල දීලා තියෙන පියවර විදියට කරන්න..






පියවර 1 :- Settings ► Wireless and Network Settings ► Mobile networks ► select the “Use Packet Data” option, and then uncheck “Use only 2G Networks” option




පියවර 2 :- Settings ► Wireless and Network Settings ►Tethering & Portable hotspot ► and then select the second option “Mobile AP”




පියවර 2 කරාට පස්සේ wifi ලෝගෝ එක ඔයාගේ android ෆෝන් එකේ notification tab එකේ වැටෙන්න ඕනි.ඊට පස්සේ ඉතින් කරන්න තියෙන්නේ ඔයාගේ lap එකෙන් හරි wifi තියෙන desktop computer එකෙන් හරි tab එකකින් හරි ඔයා හදාගත්ත wifi එකට connect වෙන එකයි..