Wednesday, December 14, 2016

කංඡායුධ ගේම් එක 100% නොමිලේ...


කංඡායුධ පරිගණක ක්‍රීඩාව ඊයේ රාත්‍රියේදී නිකුත් කරනු ලැබුවා.මෙම පරිගණක ක්‍රීඩාව නිර්මාණය කිරීම ආරම්භ කල Arimac Lanka ආයතනයේ සාමාජිකයින්.මේ සඳහා කැප වූ මූල්‍ය පිරිවැය නිසාවෙන් රු. 2850කට මෙය අලෙවි කිරීමට මුලදී යෝජනා කෙරුණත්. ලංකාවේ අපේ වැඩි දෙනෙකුගේ ඉල්ල්ලීම මත මෙය මාස 6 ක කාලයක් නොමිලේ බාගත කරගැනීමට ලබාදීමට මෙම ගේම් එකේ ඩිවලොපර්වරු තීරණය කළා.

මෙම පරිගණක ක්‍රීඩාව play කිරීමට පරිගණකයේ තිබිය යුතු අවම සුදුසුකම්.


Operating system : Windows 7 SP1, Windows 8/8.1/10 (64bit versions only) 

Processor : Intel Core i5-750 @ 2.6 GHz or AMD Phenom II X4 955 @ 3.2 GHz 
Memory : 4GB  
Video card : NVIDIA GeForce GTX 460 or AMD Radeon HD5850 (1GB VRAM)  
Direct X : Version 11  
Hard Drive : 12 GB available space.
Download (Google drive)...


කංඡායුධ යනු? | What is Kanchayudha?

Kanchayudha(කංඡායුධ)


Kanchaudha Video Game Trailer


                                        

Download Part 1 ,800MB

Download Part 2, 800MB

Download Part 3, 800MB

Download Part 4, 800MB

Download Part 5, 800MB

Download Part 6, 800MB

Download Part 7 , 749MB