Monday, December 2, 2013

බ් සයිට්ස් වල embed කරලා තියන MP3 download කර ගන්න විදිහ

පි හෑමෝම දන්නවා mp3shake.com , slhits.com ,grooveshark.com වගේ යිට්ස් වල MP3 අහන්න දුන්නට, download කරන්න දෙන්නේ නෑ.දුන්නත් register වෙලා, අනම් මනම් කෝලම් ගොඩක් නටන්න වෙනවා.
මම දෑන් කියන්න යන්නේ එහෙම MP3 download කර ගන්න ලේසි විදිහක්

අවශ්ය කරන අමු ද්‍රවුය:
1).සින්දුව download කර ගන්න web site 1.(අපි ඉතින් ලන්කාවේ හින්දා , මම slhits.com web site 1 use karanava)
2)වෙබ් බ්‍රෙඋසර් 1.(මුලින්ම මම MS internet explorer 9/8 වලින් වෑඩේ කර ගන්න විදිහ )

steps:
මුලින්ම ඔනි කරන web site 1 ට ගිහින් ඕනි කරන සින්දුව සිලෙක්ට් කරන්න.(සිලෙක්ට් කරන්න විතරයි කියුවේ. play කරන්න නෙවෙයි)
පලවෙනි පින්තුරය බලන්න.





ඊට පස්සේ ‘F12’ key 1 ප්‍රෙස් කරන්න.
එතකොට ඊලග image 1 වගේ “MS internet explorer developer tool”
කියලා ටුල් 1 ඔපෙන් වෙයි(එක පාරක් ඔබලා ආවේ නෙත්නම් , 3,4 පාරක් F12 ඔබන්න).



After that, click on 'network 'tab and then click on 'start capturing' button.
ඉහත පින්තුරයබලන්න.


THEN තමන්ට ඕනි සින්දුව play කරන්න.
සින්දුව play වෙනකොට developer tool 1k ‘network’ tab 1k එක එක ජාතියේ URL පෙනෙයි.
ඔය URL වලින් “received” data වැඩිම URL 1 තමයි play කරන සින්දුව.


ඊට පස්සයේ අයේ ලින්ක් 1 right click කරලා ඔන්න ඔය අන්තිම පින්තුරය් විදිහට right click කරලා ලින්ක් 1 කොපි කරලා adress bar 1k past කරලා download කරගන්න.