Monday, December 2, 2013

Torrent වලින් Download කරද්දි Upload වලට යන MB ටික ඉතුරු කර ගමු.

 
මුලින්ම  torrent එකේ  option එකට  යන්න.

 ඊට  පස්සේ  Preferneces එකට  යන්න.
 


ඊට  පස්සේ  Bandwidth යන්න. ඊට  පස්සේ  Global Upload reate limiting එකෙ  Maximum upload rate එක  '1' කරන්න.