Saturday, September 28, 2013

FireFox ඉන්ටර්නෙට් ස්පීඩ් එක මදිද?එහෙනම් ෆයර්ෆොක්ස් Tweak කරල බලන්න.

මුලින්ම මෙ Addon ටික දාගෙන Data ඉතුරු කරගෙන,වේගයෙන් Page Load කරගමු.

 Adblock Plus 2.3.2 
Adblock Plus Pop-up Addon 0.9.1
Webmail Ad Blocker 3.9.1 
Element Hiding Helper for Adblock Plus 1.2.3
Flashblock 1.5.17

හරි දැන් Tweak වැඩෙ කරමු.පරිස්සමෙන් කරන්න.නැත්තම් අවුල් යන්න පුලුවන්.


ඉස්සෙල්ලම Firefox On කරගෙන Adress bar එකෙ "about:config"කියල Type කරල Enter කරන්න.(උඩු කොමා නැතුව.)

හරි ඊටපස්සෙ Search කොටසට මෙ පහල තියෙන දෙවල් ටික දාන්න.

"network.http.pipelining.maxrequests" කියන එක හොයාගෙන ඒක උඩ ඩබල් ක්ලික් කරල තියෙන අංකෙ "60" කියල දාල OK කරන්න.

"browser.sessionhistory.max_total_viewer" කියන එක හොයාගෙන ඒක උඩ ඩබල් ක්ලික් කරල තියෙන අංකෙ "0" කියල දාල OK කරන්න.

"network.http.pipelining" කියන එක හොයාගෙන ඒක උඩ ඩබල් ක්ලික් කරල "True" කියන Value එක දෙන්න.

“network.http.proxy.pipelining” කියන එක හොයාගෙන ඒක උඩ ඩබල් ක්ලික් කරල "True" කියන Value එක දෙන්න.

ඔන්න දැන් ඔයාට වැඩක් තියෙනවා. මේව ඔයාට හදන්න වෙනවා.

ඔයා about:config කියල ගත්තු පේජ් එකේ කැමති තැනක "රයිට් ක්ලික්" කරල "New-> Integer" කියල එකක් හදල ඒකට නම දාන්න "nglayout.initialpaint.delay" කියල. ඊට පස්සෙ ඒකෙ Value එක "0" කියල දෙන්න

දැන් ආයෙත් ඒ විදියටම උඩ එක හැදුව වගේම මේ ටිකත් හදන්න.

"New-> Boolean" එකක් හදල "network.dns.disableIPv6: set" කියල නම දාල value එක "False" කියල දෙන්න.

"New-> Boolean" එකක් හදල "plugin.expose_full_path" කියල නම දාල value එක "True" කියල දෙන්න.

"New-> String" එකක් හදල “content.notify.backoffcount” කියල නම දාල value එක "5" කියල දෙන්න.

"New-> String" එකක් හදල “ui.submenuDelay” කියල නම දාල value එක "0" කියල දෙන්න.

"New -> Boolean" එකක් හදල “config.trim_on_minimize” කියල නම දාල value එක "True" කියල දෙන්න.

"New -> Boolean" එකක් හදල “content.interrupt.parsing” කියල නම දාල value එක "True" කියල දෙන්න.

"New-> Integer" එකක් හදල "content.max.tokenizing.time" කියල නම දාල value එක "2250000" කියල දෙන්න.

"New-> Integer" එකක් හදල "content.notify.interval" කියල නම දාල value එක "750000" කියල දෙන්න.

"New -> Boolean" එකක් හදල “content.notify.ontimer” කියල නම දාල value එක "True" කියල දෙන්න.

"New-> Integer" එකක් හදල "content.notify.backoffcount" කියල නම දාල value එක "5" කියල දෙන්න.

"New-> Integer" එකක් හදල "content.switch.threshold" කියල නම දාල value එක "750000" කියල දෙන්න.


ඊට පස්සෙ Firefox on කරන්න පෙර මෙන්න Software කෑල්ලෙන් Optimize කරල ගියොත් ගොඩෙ ගොඩ.

SpeedyFox