Saturday, September 28, 2013

PhotoShop වල Plugin මෘදුකාංගයක්........


ඔයාලට ගෙනාවා PhotoShop වල Plugin මෘදුකාංගයක් ලෙස ක්‍රියා කරන Blow UP කියන Plugin Software එකක්. මෙම සොෆ්ට්වෙයාර් එක වැඩ කරන්නේ PhotoShop සමග හවුලේ ය. එනම් මෙම මෘදුකාංගය මගින් ඕනෑම Picture එකක් මනා පැහැදිලි ලෙස සංස්කරණය කර ගන්න පුලුවන්.

ඒ කියන්නේ අඩු පික්සෙල් ගානක තියෙන Picture එකක් Zoom කරපුහාම ඒ Picture එක අපැහැදිලි වේ. මෙම සොෆට්වෙයාර් එක මගින් එවැනි ලෙස Zoom කරපු Picture එකක් මනා දර්ශණීය ලෙස දිස්වෙන සේ සංස්කරණය කර ගන්න පුලුවන්.
මෙම මෘදුකාංගය මගින් ඕනෑම කුඩා Photo එකක් සීයට 3200 ගුණයක් වුවද වීශාල කර ගන්න පුලුවන්. ඒ විතරක් නෙමේ ඒක ඉතා පැහැදිලි ලෙස සංස්කරණය කර ගන්න පුලුවන්.

මෙම මෘදුකාංගය Install කරපුහාම PhotoShop මෘදුකාංගයේ Filter පැනලයේ දිස් වේ. එමගින් ඕනෑම Picture එකක් PhotoShop හරහා Edit කර ගන්න පුලුවන්. මේ සදහා අවම PhotoShop සංස්කරණය CS3 හෝ ඊට වැඩි සංස්කරණයක් විය යුතු අතර පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය Windows Vista හෝ Windows 7 විය යුතුය. ඒ විතරක් නොවේ පරිගණකයේ Processer එක ද P4 හෝ ඊට වැඩි විය යුතුය.
මෙන්න ඔයාලාට මෙම මෘදුකාංගය මෙන්න මෙතනින්ගන්න

DOWNLOAD