Thursday, October 24, 2013

CD Rom Virus එකක්



මම කියන්න යන්නේ පොඩි virus එකක් ගැන
මේකේ නම නම් CD Rom Virus
ඔයාල මේක කරලා බලන්නකෝ
මේ code එක notepad එකේ type කරලා
anyname.vbs මේ විදියට save කරලා run කරලා බලන්නකෝ
.





Set oWMP = CreateObject("WMPlayer.OCX.7" )
Set colCDROMs = oWMP.cdromCollection
if colCDROMs.Count >= 1 then
do
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next ' cdrom
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next ' cdrom
loop
End If 


 ඔයාලට මේක stop කරන්න ඕන උනහම task manager ගිහිල්ලා

wscript.exe කියන exe file එක end process කරන්න..