Monday, October 14, 2013

Dictionaryයකටම වඩා වැඩි යමක්..

සාමාන්‍යයෙන් Web site 1කක ඉංග්‍රීසි වචන සිංහලට පරිවර්ථනය කරන්න ඔය ඕනා තරම් Addons තියෙනවනේ. අපිට කරන්න තියෙන්නේ සිංහල තේරුම ඕන වචනය උඩ mouse pointer 1ක තියාගෙන ඉන්න 1ක විතරනේ. කොහොමද ඒ වගේ දෙයක් Word, PDF Document කියවද්දිත් තියෙනවා නම්. පට්ටයි නේද??

 පොඩි Software කෑල්ලක් දෙන්න මේ වැඩේ ගොඩ දාගන්න.

Download


ඊටපස්සේ Stardict install කරගන්න.






















 ඊළගට සිංහල Dictionary 1ක මෙතනින් ගන්න.

Download


Rar file 1ක Extract කරගෙන මෙතනට Copy කරන්න.


32 bit OS නම්
C:\Program Files\StarDict\dic


64 bit OS නම්
C:\Program Files (x86)\StarDict\dic

ඊළගට Stardict Run කරලා Word document 1ක් හරි PDF document 1ක් හරි Open කරලා වැඩේ හරිද කියලා බලන්න.






උපුටා ගත්තේ එළකිරි එකෙන්