Monday, October 21, 2013

Fun Error එකක් හදමු.

මේ script එක notepad එකක copy කර ගන්න...


do
msgbox "you pc is infected with a serious virus made by choppe", 16 + vbsystemmodal, "error"
loop



ඊට පස්සේ File - Save As...ගිහින්
එක rename කරගන්න
.vbs format එකට

එට පස්සේ save කර ගන්න
දැන් ඒ file එක double click කරලා බලන්න.

ඔයාලට ඕන විදිහටත් වෙනස් කර ගන්න පුළුවන්.

කරන්න තියෙන්නේ " " ඇතුලේ ඕන දේ type කරන එක විතරයි...


දැන් ඉතින් එක නතර කර ගන්නත් ඕනෙනේ..
එතකොට කරන්න තියෙන්නේ Task Manager ගිහින් එකේ run වෙන wscript.exe එක end process කරන්න ...