මේ සොෆ්ට්වෙයා එකෙන් කිසිම අවුලක් නැතුව එ ඔක්කොම කරන්න පුලුවන්....iso ඉමේජ් ගොනුවක් USB එකකට බූටබල් ආකාරයෙන් එක් කරගන්න මට හම්බුන හොදම සොෆ්ට්වෙයා එක තමයි මේක..එහෙනම් ඔයාලත් යූස් කරලා බලන්න..
Download
ඔයාලා දන්නවා මුල්
කාලයේ වින්ඩෝස් මෙහෙයුම් පද්දති සියල්ලම වගේ පැමිණියේ සිඩී එකක බුටබල්
ආකාරයෙන්. නමුත් USB හරහා වින්ඩෝස් ස්තාපිත කිරීම දැන් අලුත් ප්‍රවණතාවයක්
වෙලා. ඉතින් බොහොමයක් අලුත් වින්ඩෝස් මෙහෙයුම් පද්දති USB හරහා ස්තාපිත
කරන්න ඔයාලත් උත්සාහ කරන්න ඇති..