Tuesday, October 15, 2013

ISO ඉමේජ් එකකින් Bootable Device එකක් හදමු..

අන්තර්ජාලයෙන් බාගත කරගන්නා බොහොමයක් සෙටෆ් ගොනු .iso ඉමේජ් ගොනු ආකාරයෙනුයි දකින්න ලැබේන්නේ. ඉතින් මේ .iso ඉමේජ් ගොනු එකවරම බාවිතා කරමින් මෘදුකාංග ස්තාපිත් කිරීමක් කරන්න බෑ,. එක්කෝ එය එක්ස්ට්‍රෑක් කර ඩිවිඩී එකකට ලියවා ගන්න ඔන්නේ. නැත්නම් පෝල්ඩරයකට එක්ස්ට්‍රෑක් කර ලබා ගන්න ඕනේ. ඉතින් මේ අපහසුතාවයන් වලින් වලකින්න කුඩා මෘදුකාංගයක් නිර්මාණය කරලා තියනවා. ඒ තමයි WiNToBootic මේ මගින් පහසුවෙන් ඕනේම .iso ඉමේජ් ගොනුවක් USB එකකට බූටබල් ආකාරයෙන් එක් කරගන්න පුලුවන්..


 මේ සොෆ්ට්වෙයා එකෙන් කිසිම අවුලක් නැතුව එ ඔක්කොම කරන්න පුලුවන්....iso ඉමේජ් ගොනුවක් USB එකකට බූටබල් ආකාරයෙන් එක් කරගන්න මට හම්බුන හොදම සොෆ්ට්වෙයා එක තමයි මේක..එහෙනම් ඔයාලත් යූස් කරලා බලන්න..

Download 





ඔයාලා දන්නවා මුල් කාලයේ වින්ඩෝස් මෙහෙයුම් පද්දති සියල්ලම වගේ පැමිණියේ සිඩී එකක බුටබල් ආකාරයෙන්. නමුත් USB හරහා වින්ඩෝස් ස්තාපිත කිරීම දැන් අලුත් ප්‍රවණතාවයක් වෙලා. ඉතින් බොහොමයක් අලුත් වින්ඩෝස් මෙහෙයුම් පද්දති USB හරහා ස්තාපිත කරන්න ඔයාලත් උත්සාහ කරන්න ඇති..