Thursday, October 24, 2013

TV එකෙන් ගහපු වීඩියෝ ගේම් Pc එකේ ගහමු.



මේකට ඕන පොඩි එමියුලේටර් එකක්.
ඒ කියන්නේ අපි වීඩියෝ ගේම් ගහන ඩිවයිස් එක වගේ වැඩ කරන්න වෙන සිස්ටම් එකක්(පරිගණකය) යොදා ගන්න එකටයි.

හරි හරි කතා ඇති වැඩි විස්තර සයිට් එකෙන් මම හොයා ගත්තා වගේ බලන්න.

සයිට් එකේ මේ එමියුලේටර් වර්ග දෙකක් තියෙනවා.
1.ColecoVision

2.Nintendo

මේ දෙකම 1980 ගණන් වල වීඩියෝ ගේම් සඳහා භාවිතා කරපු ප්‍රසිද්ධ ගේම් කොන්සෝල් දෙකක්



nester

boines

ඉහලා දාලා තියෙන්නේ ඒකට හදපු එමියුලේටර් දෙකක්. zip විදිහට තියෙන්නේ download කරගෙන extract කර ගන්න.
මේකෙන් උඩ තියෙන එක මට අල්ලලා ගියා ඒකේ ඔප්ෂන් වැඩියි.
අනිකේ නිකන්ම ෆුල් ස්ක්‍රීන් ගේම් එක එනවා විතරයි.

ඊට පස්සේ ගේම් ටිකක් ගමු.

Press 









මේකෙන් කැමති ගේම් එකක් තෝරා ගන්න
මම තෝරා ගත්තේ සුපර් මාරියෝ.





මේ වගේ කැමති ගේම්ස් ඩවුන්ලෝඩ් කරගන්න

ඔන්න එහෙනම් දැන් වැඩේ හරි.
අපි කලින් ඩවුන්ලෝඩ් කර ගත්ත
nester එමියුලේටර් එක එක්ස්රැක්ට් කර ගෙන ඕපන් කර ගන්න. 








දෙයියනේ කියලා මේ විදිහට එකක් ලෝඩ් වෙයි.
ඊට පස්සේ අපි ඩවුන්ලෝඩ් කර ගත්ත ගේම් එකත් extract කර ගන්න.
ඒකේ FILE-->Open ROM ගිහින් අර ගේම් එක තියන තැන.





ඔන්න දැන් වැඩේ ගොඩ

දෙයියන්ඒ කියලා ගේම් එක play කරන්න පුලුවන් දැන්. option menu එකේ තියන ග්‍රැපික් සෙටින්ග්ස් හදා ගෙන ලස්සනට ගේම රස විඳින්න පුලුවන්.