Saturday, November 2, 2013

සතු‍ටු වැස්ස

සිංහල භාෂාවෙන්ම නිමවුණු සමාජ ජාල වෙබ් අඩවිය.

 


"සතු‍ටු වැස්ස"  www.sathutu.com සිංහල භාෂාවෙන්ම නිමවුණු සමාජ ජාල වෙබ් අඩවිය
සතු‍ටු වැස්ස කියන්නේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ම නිර්මාණය කරන ලද සිංහල සමාජ ජාල වෙබ් අඩවියක්. අලුත් මිතුරු මිතුරියන් හඳුනාගන්න, ඔවුන් සමඟ කතා කරන්න, පින්තූර, වීඩියෝ ආදී දේවල් හුවමාරු කරගන්න වැනි විශේෂාංග රාශියකින් සතු‍ටු වැස්ස සමන්විතයි. ඒ වගේම දැනුම බෙදාගන්න, එදිනෙදා ජීවිතයේදී ඇති වෙන ගැටලු සාකච්ඡා කරන්න විශේෂ පහසුකම් ලබා දී තිබෙනවා.
තවද මෙහි ,

  • පින්තූර
  • වීඩියෝ
  • සාමාජිකයෝ
  • Chat කාමරය
  • කණ්ඩායම්
  • ලිපි
  • සාකච්ඡාවන් ,
වැනි  පහසුකම්ද ඔබට හිමිකර දී ඇත..


ඔබත් සිංහල භාෂාවට ආදරය කරන කෙනෙක් නම් දැන්ම එකතු වෙන්න අපිත් එක්ක. www.sathutu.com වෙත පිවිස දැන්ම සතු‍ටු වැස්ස ගිණුමක් සාදාගන්න. මෙය ඔබේම වෙබ් අඩවියක් ලෙස භාවිතා කරන්න.

අපේ බසින් ප්‍රථමවරට
අලුත් මිතුදම් ගොඩනඟන්නට
නවමු තෝතැන්නක් ලෙසින්
අලුත් දේ අපේ දේ ලෙස වැලඳගන්න
මිතුරු ජවය වගා කරගන්නට
අපත් සමඟ මිතුරුකමේ දෑත දිගු කරන්නට
ආරාධනා "සතුටු වැස්ස"
නම් වූ තුෂාර බිඳු සුදිලෙන
සතුට බෙදා හදා ගන්නා
අපේ සමාජ ජාලයට...



Sathutu Wessa | Sinhala Social Network | www.sathutu.com