Thursday, November 7, 2013

නෙට්වර්ක් එකේ තියෙන අනෙක් පරිගණක අල්ලේ නටවමු.

අනෙකුත් පරිගණකයන් remote control කරන්න. එහෙම නැතිනම් අනෙක් පරිගණක බාවිතා කරන්නන් ඔවුන්ගේ පරිගණක බාවිතා කරමින් මොනවද කරන්නේ කියන එක ඔවුන්ට නොදැනී බලා ඉන්න. ඒ වගේ ගොඩක් දේවල් මේ software එක හරහා කරන්න පුළුවන්. පහල දීලා තියෙන Features ටික බලන්නකෝ.

Main Features:

  • Displaying a live picture of a remote computer.
  • You can take control of a remote computer by controlling its mouse and keyboard.
  • More remote screens can be displayed in a table.
  • A remote screen can be zoomed to an actual size.
  • The name of the connected user is displayed.
  • When lower bandwidth is required, the refresh interval can be enlarged.
  • Power off, restart, hibernate, suspend remote computers
  • Log off desktop users
  • Lock workstation
  • Control screensaver
  • Automatic connection to a remote computer is optional.
  • Settings for the agent are encrypted and password protected.
  • Connection to a remote computer is password protected.
  • Access to monitoring the console is password protected. If more users use the same computer, different profiles and access passwords can be set.
  • More monitoring consoles can be connected to the same remote computer.
  • You have full control over running processes.
  • Application can optionally use encrypted communication.
  • Agent can be remotely installed.
ඔබට මේ මෘදුකාංගය පිලිබදව වැඩි විස්තර අවශ්‍යයි නම් මෙතන ක්ලික් කරලා ඔවුන්ගේ නිළ වෙබ් අඩවියට යන්න.
Network LookOut Administrator Professional මෘදුකාංගය ඔබේ පරිගණකයට බගතකරගැනීම සදහා පහත ඇති Download යන්න ක්ලික් කරන්න. බය වෙන්න එපා installer එකත් එක්කම Serial Key Generator එකකුත් එක්කම තමයි upload කරලා තියෙන්නේ. ඒ ඔබේ පහසුව වෙනුවෙනුයි.



මේ පහළින් දීල තියෙන්නේ Network LookOut Administrator Professional මෘදුකාංගයේ Screenshot කීපයක්.








 


උපුටා ගත්තේ එලකිරියෙන්.