Monday, November 4, 2013

Emails පහසුවෙන් හසුරගන්න.

මේක Email Client Software එකක්. Email Client Software නම් ඉතින් ගොඩක් තියනවානේ Mozilla Thunderbird ,
Windows Live Mail , Opera Mail , IncrediMail වගේ ඒවා. නමුත් දැන් මේ දෙන eM Email Client මෘදුකාංගය අනික් හැම එකකටම වඩා ඉදිරියෙන් ඉන්නවා.
Email Client Software එකක් හරහා අපේ Emails බොහෝම පහසුවෙන් බලන්න , අලුත් Mails යවන්න , අලුත් Mail එකක් එවලේම Popup Window එකකින් Alert
එකක් දෙනවා. වැඩි කතා ඕන නෑ බාගෙන පවිච්චි කරලම බලන්නකෝ.









අනිත් Email Client මෘදුකාංග හා eM Email Client මෘදුකාංගයේ Features අතර සන්සන්දනය කිරීමක්






eM Email Client මෘදුකාංගය මෙතනින් බාගන්න.







eM Email Client මෘදුකාංගයේ features මෙතනින් බලාගන්න.





මෙහෙමයි වැඩේ කරන්නේ.















මේකේ Version 2ක් තියනවා " Home Free හා Pro කියලා " . අපේ වැඩ ටික කරගන්න මේකේ Free Version එක හොදටම ඇති. ඒක නිසා ඔයාලා මේක බාගෙන Install
කරාට පස්සේ Help >> Licence >> Activate Click කරලා මේකේ Free Version එක Activate කරගන්න.













හරි දැන් වැඩේ ඉවරයි. දැන් ඉතින් ඔයාලගේ Mails බොහෝම පහසුවන් හසුරවගන්න පුලුවන්.





එලකිරියෙන් ඉස්සුවේ.