Activating the Web Interface
Allowing Remote Access
ඊට පස්සෙ ඔයගෙ පරිඝනකයෙ program files ව්ල vlc folder එකට ගිහින් host file එක හොයගෙන පහල දාල තියෙන විදිහට සකසගන්න.
- Windows – C:\Program Files
(x86)\VideoLAN\VLC\lua\http (use “Program Files” instead of “Program
Files (x86)” on 32-bit versions of Windows.)
- Mac OS X – /Applications/VLC.app/Contents/MacOS/share/lua/http/.hosts
- Linux – /usr/share/vlc/lua/http/.hosts
Using the Web Interface
දැන් command prompt එකට ගිහින් ipconfig කියල ගහලා බලන්න. එතකොට පහත පරිදි දිස්වෙයි.