Tuesday, November 12, 2013

අපේ දක්ශයෙක් සෑදූ නවතම ඩවුන්ලෝඩරය Lanka Net Downloader

මෙය සෑදුවේ Kasun Madawa සොයුරා විසින්. මේ ඔහුගේම හඩින් ඒ ගැන කරන විස්තරයක්.
හරි ඔන්න දැන් කියන්න යන්නේ මගේ අලුත්ම Software එක.
මොකක්ද මේ අලුත් Software eka එක ?
මේකේ නම : Lanka Net Downloader
මේකෙන් කරන්න පුලුවුං මොනාද?
මේකන් ඔයාල ඕනිම දෙයක් Download කර ගන්න පුළුවන්. කිසි ප්‍රස්නයක් නැ. අද වන කොට ලෝකයේ අන්නතවත් Downloaders තියනවා. ඒවා එක්ක බලද්දී මේක වැඩක් නැ කියල හිතේවි . එත මේක මගේම වැඩක්. එක නිසා මටනම් ගොඩක් වටිනවා. මම හිතනවා මගේ මේ Soft එක ඔයාලටත් ගොඩක් වටිනවා කියල. 

කොහොමද මේකෙන් Download කරන්නේ?


මේකන් Download කරන්න ලේසි. වැඩි වැඩ නැ. මම මේ පහළ දාල තියන Image බලන්න
01. ඔයාලට Download  කරන්න ඕනි ලින්ක් එක Past කරලා  මේකේ තියන Download and Save  එක ච්ලිච්ක් කරන්න.
02. දැන්  මේ පහළ වෙග් Save As කියල එකක් ඒවි. එකෙන් ඔයාලට ඕනි තැන තෝරලා නමක් දීල Save කරන්න. ඊට පස්සේ Download වෙනකන් පොඩ්ඩක් බලං ඉන්න. ඊට පස්සේ Download උන කියල Msg එකක් එනවා. 
 03. දැන් ඔයාල Download  කරපු එක මම මේ පහල පෙන්නලා තියනවා වගේ පෙනේවි.

 04. දැන් ඔයාල Download  කර ගත්තු File  එක Right Click කරලා Winrar වලින් Extarct කර ගන්න. හරි දැන් පහල මම දාල තියන එක වගේ ඔයාල Download කර ගද්දි දීපු නමින් Floder එකක් හැදෙනවා. Open කරාම ඔයාල Download කාර ගත්තු එක පෙන්නේවී. 



ඕක තම කරන්න තියෙන්නේ .වැඩි වැඩ නැ. ලේසි.


ඔයාල මේක මෙතනින් Download කර ගන්න
 

ගත්තේ
http://weblankanet.blogspot.com/
එකෙන්