Tuesday, November 19, 2013

Windows 8.1 එකේ තියෙන skydrive disable කරලා දාමු.







දැන් Run වලට ගිහින් gpedit.msc කියල type කරලා enter ඔබන්න.


දැන් මෙ path එක හොයගන්න ඔය ආපු window එකේ.

Local Computer Policy > Computer Configuration > Administrative Templates > Windows Components > SkyDrive

දැන් මෙන්න මෙ path එක හොයගෙන double click කරලා enable කරලා දාන්න.  

"Prevent the usage of SkyDrive for file storage"

දැන් මේක side panel එකෙනුත් අයින් කරලා දාමු. 


දැන් Run වලට ගිහින් regedit කියල type කරලා enter ඔබන්න.


දැන් මෙ path එක හොයගන්න ඔය ආපු window එකේ.

HKEY_CLASSES_ROOT\CLSID\ {8E74D236-7F35-4720-B138-1FED0B85EA75}\ShellFolder.


දැන් attributes කියන key  එක හොයගෙන double click කරන්න.  

ඊට පස්සෙ ඔය පහතින් තියෙන විදිහට value එක වෙනස්   කරන්න .