Monday, November 4, 2013

Windows පද්ධතියම සිංහලට....

මුළු Windows පද්ධතියම සිංහලට හරවමු!





hallow යාලුවෙන් ඔන්න මම අද පට්ට ලස්සන වැඩක් ගෙනාවා.මම අද කියන්නේ එක චුටි Software එකකකින් මුළු Windows පද්ධතියම සිංහලට හරවගන්න හැටි.මේ ක්‍රමය Windows 7, Windows 8, Windows Vista වලටත් කරන්න පුළුවන්.දැන් බලන්න පහළ තියන රූප ටික.





ඉතින් ඔය ටිකක් විතරයි,මේ Software එක දැම්මට පස්සේ මුළු Windows පද්ධතියම සිංහලට වෙනස් වෙනවා. දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා.

මුලින්ම මේ Software කෑල්ල බාගන්න ඕනෑ.බාගන්න කොට Os එකේ Bit අගයට ගැලපෙන්නේ බාගන්න ඕනා.

Windows 7 සදහා

Windows 8 සදහා

Windows Vista සදහා


දැන් එනවා ඔයාගේ පරිගණකයේ Bit අගය තෝරන්න කියලා.එතැනදී


  • LIP_si-LK-x64 කියන්නේ 64bit Version එකට ගැලපෙන එක තෝරලා ඊළඟ ට කියන එක click කරන්න.
  • 32bit නම් Tik එක දාන්න ඕනේ LIP_si-LK-x86 කියන එකට.





දැන් Download වෙයි Setup එකක්.දැන් එක Open කරන්න.දැන් එන Setup එකේ Sinhala කියන එක tik කරලා Next කරන්න.



දැන් Agreement එකට එකග වෙලා Next කරන්න.දැන් රූප සටහන් බලාගෙන වැඩේ කරන්න.


තව එකක් එයි එකත් Next කරන්න.


දැන් Install වෙන්න ගනියි.එකට චුටක් වේලායයි.
Install වුණාට පස්සේ ආයිත් Next කරන්න.
අන්තිමට change display language ක්ලික් කරන්න.

දැන් වැඩේ ඉවරයි! Restart වෙන්න දෙන්න. Restart කරාම බලන්නකෝ වැඩේ? හැබයි ටිකක් අවුල් වගේ වෙයි මොකද ඔක්කොම සිංහලෙන් තාමා!


අයිත් English කරගන්න මෙහෙමයි Startඑකේ පාලක පුවරුව වෙත යන්න.දැන් රූපය බලාගෙන කරන්න.



  



ගත්තේ අහුමුලුවෙන්.