Wednesday, December 11, 2013

3G , WiFi නැතිව ජෙල්බ්‍රකේ ටුල් දාමු


අපේ ලංකවේ ඉන්න ලොක්කන්ට ජෙල්බ්‍රකේ කරලා. අනං මනං සීන් දාගන්න අපිට වගේ WiFI නැ, ලොක් වෙලා තියෙන ෆෝන් එකට Ultrasnow දාගන්න ලතවෙනවා 3G නැතිව. ඔන්‍න‍ ඔය වගේ ලත වෙන, පිස්සි කොර වෙලා ඉන්න කට්ටියට වෙදගත් වෙන වෙඩක් තමා මේක. කිසි කසේ එකක් අන්තිව ලේසියෙන්ම වැඩේ කරගන පුළුවන්.

මේකට ඕනේ වෙනවා පොඩි සොෆ්ට්වෙයාර් එකක් , එක තාම CYDER කියන එක. ඔන්න මේක ගෙන දන්නා අය්යලා ඉන්නවා නං කමක් නැ.. මන් මේක ගෙන කියලා දෙන්නේ මේ සින් එක ගෙන දන්නේ නැති අයට තමා හොදේ..

හරි අපි දන ගේමට බහිමු..

මතක තියාගන්න මේක ඉතින් වෙඩ කරන්නේ ජෙල්බ්රෙක් කරලා තියෙන අයට විතරයි. අනිත් අය මගේ අනිත් පොස්ට් කියවල ඕනේ විදියට ජෙල්බ්රෙක් කරගන්න..

1. Cyder software එක :- මේ ලින්ක් එකෙන් බාගන්න


                                        [download link]

2. USB Pen Drive එකක්.

මේක ඕනේ වෙන්නේ ඔයාලගේ පරිගනකයේ internet පහසුකම නේතන් පමණයි. තියෙනවා නං. පරිගණකයේ ඕනේ තැනක Cyder එක save කරගෙන වෙඩ කරන්න පුළුවන්.

3. Cydia ලිස්ට් ටික.

http://apt.bigboss.us.com/repofiles/...s-arm/Packages
http://apt.modmyi.com/dists/stable/m...s-arm/Packages
http://apt.saurik.com/dists/tangelo/...s-arm/Packages
http://cydia.zodttd.com/repo/cydia/d...s-arm/Packages
http://repo.smxy.org/cydia/apt/dists...s-arm/Packages
http://www.zodttd.com/repo/cydia/dis...s-arm/Packages

හරි දන අපි වෙඩේට බහිමු

1. Cyder එක ඕපන් කරගන්න..

2. ඔයාලගේ device එක කේබල් එකෙන් කොනේකට් කරගන්න.

3. උඩින් දීල තියෙන source ලිස්ට් එක cyder එකට දාගන්න.

4. Refresh කරන්න.වේදේ

5. Apply කරගෙන Packages tab එකට ගිහින් ඔයාලට ඕනේ ටික බාගන්න.

6. බාගත්ත ටික ඔයාලගේ ෆොනේ එකට හෝ device එකට Synchronization කරගන්න. මෙක්ට ඉතින් විදි ගොඩක් තියෙනවා. ලේසි විදිය තාමා iFile කියන එක බවිත කරන එක..

7. device එක restart කරගන්න

වැඩේ හරි ගිහින් නේතන්. ඔයාලග බාගත්තු App ටික device එකට කොපි වෙලාද කියල බලන්න. එහෙම කොපි වෙලා නන් ඒවා ටික Ifile ඉන්ස්ටෝල් කරගන්න..