Wednesday, December 18, 2013

මහසොනාව එලොව යවමුද?



හැමොම වගෙ දන්නවා ඇති මහසොනා වයිරස් එක ගැන,, ඉස්සර ඔක හෙන වසංගතයක් වෙලයි තිබුනෙ. දැන්නම් අඩුයි. මෙකයි සින් එක, මම කියලා දෙන්න යන්නෙ කොහොමද මෙ වයිරස් 1ක එලොව යවන්නෙ කියලා ,හරි වැඩෙට බහිමු.

Virus Name: Mahasona.exe
Main path: C:\windows\system32\explorar.exe
Identyfy the Virus file:
This is not the "explorer.exe"! This is "explorar.exe"

Solution:

delete the C:\windows\autorun.inf
CMD ඔපන් කරගන්න. මෙහෙම ටයිප් කරන්න.taskkill /f (මෙතන f කියල දාල තියෙන්නෙ driver එකෙ නම ඔයාලගෙ වයිරස් එක තියෙන drive එකෙ අකුර දාන්න.)/im explorar.exe හරි දැන් එන්ටර් කරන්න.

නැවතත් cmd open කරගන්න.මෙහෙම ටයිප් කරන්න, attrib -h -r -s -a C:\windows\system32\explorar.exe
නැවතත් එන්ටර් කරන්න.

delete the C:\windows\system32\explorar.exe මෙ පාත් එකෙ තියෙන ෆයිල් එක ඩිලිට් කරන්න.

CMD open කරගන්න, මතක ඇතුව වයිරස් එක තියෙන්නෙ පෙන් එකක නම් පෙන් එක කනෙක්ට් කරල තියන්න.
CMD open කරගෙන මෙහෙම ටයිප් කරන්න. attrib -h -r -s -a RemovableDrive:\*.*
එන්ටර් කරන්න.

දැන් පහල ෆයිල් වල නම් C: D: පෙන් එකෙ search කරලා ඩිලිට් කරලා දාන්න. එහෙනම් මහසොනට බඩු.