Wednesday, December 4, 2013

Delete Contacts යලි ගෙන්වීම...

Phone එකේ තිබ්බ Contacts Delete උනා නේද ?



ආ !!! Phone එකේ තිබ්බ Contacts Delete උනා නේද. පපුව පලෙන්න වගේ එනවද? උන ගන්න වගේ එනවද? දෑන් මොක්ද කරන්නෙ. අයි අව්ල් ද? අව්ලක් නෑ එලකිරි බඩ්ඩක් තියෙනවා. එකෙන් පුලුවන් Delete contacts අයෙම ගන්න. කඩ්ඩෙන් කියනවනම් Recovery කර ගන්න. මෙ එක ගොඩක් කට්ට්ය බවිතා කරනවා.

ඔයට ඔන වෙන්නෙ Recover කරන්න ඔන Sim එකයි. Sim එක ගහන්න sim card Reader එකකුයි.

මෙ Software එකෙ වෑදගත්කම තමා. තමගෙ අත පසු විමකින් Delete උන Contacts , Messages , Reminders අපහු ගන්න පුලුවන් විම. අව්ලක් වෙන එක්ක් නහෑ ගොඩක් දවස් Sim එක පත්තකට දලා තිබ්බට TRY එකක් දිලා බලන්න..

Features:
Sim card data recovery utility rescue contact number from memory of sim card.
* Application retrieves all accidently erased read and unread Sim card SMS.
* Safely restores all hidden messages back on your computer.
* Tool recovers deleted SMS from Inbox and Outbox directories of sim memory.
* Fetch all inaccessible text messages from Sim memory.
* Best data recovery software fetches Service Provider name and location.
* Data recovery programs retrieve International Mobile Service identity (IMSI) and ICC-ID.
* Securely retrieve lost information within minute time.
* Software has interactive user friendly data recovery wizard.

මෙන්න මෙ වලට මෙක වෑඩ කරනවා.
Windows VISTA, Windows XP, Windows 2000, and Windows 2003 server, Windows Me, Windows NT and Windows 98.



DOWNLOAD


උපුටා ගත්තේ අහුමුලුවෙන්