Monday, December 9, 2013

Folders පාට කරමු

                     Folders පාට කරමු...





මේ Software එකෙන් Windows XP, Vista, 7 Folders වල Color එක වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා පහසුවෙන් Folders හදුන ගන්න පුළුවන්.... පාට වෙනස්කරන්න අවශ්‍ය Folders එක මත Right Click කරලා හෝ Start Menu එකෙන් Software එක Open කර ගන්න පුළුවන්.


 Compatibility : Windows 98, 98 SE, ME, 2000, XP, 2003, Vista, 7 Archive size : 783 kB After extracting : 808 kB After installing : 1,41 MB

Download : Rainbow Folders