Friday, December 20, 2013

How To Generate Huawei Unlock Codes Online


මුලින්ම  මේ  link එකට  යන්න.
Click

ඊට  පස්සේ  gmail account එකක්  තියෙනවනම්, එකෙන්  log වෙන්න.

 ඊට  පස්සේ  Huawei Calculator එකෙන්  ආපු  messege එක  accept කරන්න. 
ඊට  පස්සේ  IMEI Number එකයි   Model Number එකයි  ගහලා  Calculate කරන්න.