Tuesday, December 17, 2013

IDM ඩවුන්ලොඩ් ෆයිල්ස් වල quality එක check..?


ඔයාල IDM එකෙන්නෙ ෆයිල්ස් ඩවුන්ලොඩ් කරන්නෙ.ඉතින් මෙක ඔයාලට ලොකු වාසියක් වෙයි.ඔයාල BDRIP,BRRIP,DVDRIP කියල ඩවුන්ලොඩ් කරන 700mB++ ෆ්යිල්ස් ඩවුන්ලොඩ් කරල ඉවර උනාම තමා දන්නෙ CAMRIP කියල...එතකොට ආසයි නෙ.
ඉතින් ඔයාට මම මෙ කියල දෙන්න යන එකෙන් පුලුවන් ෆයිල් එක පොඩ්ඩක් ඩවුන්ලොඩ් වෙද්දි එක මොන වගෙ quality එකක්ද කියල බලගන්න පුලුවන්.

ඔයාලගාව IDM ( Internet Download Manager) නැත්නම් මෙන්න ගන්න.).

ඔයාට කරන්න තියෙන්නෙ ඔයා කැමති ඔනිම Video එකක් හරි film එකක් හරි ඩවුන්ලොඩ් වෙන්න දාන්න.ඔයා ඩවුන්ලොඩ් වෙන්න දිපු ෆයිල් එකෙන් 2Mb++ වගෙ ඩවුන්ලොඩ් වෙන්න දිල එක පොඩ්ඩක් Pause


කරන්න ඉන්පසුව පහත ආකාරයට කරන්න.



idm එක ඔපන් කරල එකෙ download කියන option එක යටතෙ තියෙන Option යන්න මත ක්ලික් කරන්න.ඉන්පසුව පහත ආකාරයෙ Dialogue Box එකක් එවි.



මෙහි save to කියන tab එක මත ක්ලික් කරන්න.ඉන්පසුව පහත ආකාරයට Dialogue Box එකක් එන අතර එහි Temporary directory යටතෙ ඇති address එක සිලෙක්ට් කර කොපි කරගන්න.



ඉන්පසුව Start menu එකෙන් Run Program එක ඔපන් කර එයට ඔබ කොපි කරගත් address එක පෙස්ට් කරගෙන Ok යන්න මත ක්ලික් කරන්න.ඉන්පසුව පහත ආකරයට window එකක් ලැබෙ.



මෙම window එකෙන් DwnlData කියන ෆොල්ඩර් එක ඔපන් කරල ඔයා දැනට ඩවුන්ලොඩ් කරන ෆයිල් එක හොයගන්න. හැබැයි ඉතින් ඔයාට එ ෆයිල් එක ඔයා ඩවුන්ලොඩ් කරන ෆයිල් ටයිප් එකෙන්ම ඔතන නැ.

අනිත් එක idm එකෙන් ෆයිල් එක කොටස් වලට කඩල ගන්න නිසා ඔතන parts ගොඩක් ඇති.එතනින් පලවෙනි ෆයිල් එක K-Lite, VLC හො KM හො වෙනත් හොද ප්ලෙයර් එකක් ඔපන්කර එයට එම ෆයිල් එක Drag ඇන්ඩ් Drop කරන්න.ඔයාට පුලුවන් ඉන්පසුව එම ෆයිල් එක ඩවුන්ලොඩ් කරනවද නැද්ද කියල තෙරුම් ගන්න.හිතනවා ඔයාට තෙරුනා කියලා.මෙක ඉතින් එලට වැඩ. ආ කියන්න අමතක උනා.මෙකෙ තියෙන ෆයිල්ස් ඩිලිට් කොරන්න යන්න එපා.හොදෙ.


ගත්තේ අහුමුලුවෙන්