Monday, December 30, 2013

Libon Free Calls.

Libon


මෙන්න තවත් promotion එකක. මේක IOS(apple) සහ Android මොබයිල් තියන අයට.

http://www.libon.com/


Android
https://play.google.com/store/apps/d...eron.com&hl=en

IOS
https://itunes.apple.com/kw/app/libo...402167427?mt=8


මේකේ 31 December වලට කලින් ඔයාලගේ මොබිලේ market එකේ Libon කියල search කරලා download කරගන්න. එයාල මස 6 ක , මාසයට 60min වෙන්න free Calls දෙනවා. හැබයි හැම රටකටම නෙවෙයි.

මෙන්න free දෙන රටවල්.



Australia
Austria
Belgium
Canada
China
Croatia
Czech Republic
Denmark
France
French Guiana
Germany
Greece
Guadeloupe
HongKong
Hungary
India
Ireland
Luxembourg
Martunqe
Mayotte
Netherlands
Philippines
Poland
Portugal
Puerto Rico
Reunion
Romania
Saint Barhelemy
Saint Martin
Saint Pirre
Singapore
Slovakia
Spain
Sweden
Switzerland
Thailand
United Kingdom
United States
උපුටා ගත්තේ අන්තර්ජාලයෙන්