මෙන්න මෙතනට ගිහිල්ලා ඉස්සෙල්ලම මේ සොෆ්ට්වෙයාර් කැල්ල බාගන්න.
Download Kickass Undelete
1.මේ සොෆ්ට්වෙයාර් එක අනිවාර්යයෙන්ම ඔයා ADMINISTRATOR කෙනෙක් විදිහට RUN කරන්න ඕනා.
2. දැන් කැමති පාටිශන් එකක් තෝරලා SCAN කරන්න.
3. මෙන්න මෙතන තියෙනවා DELETE කරපු ඔක්කොම බඩු ටික.
4.දැන් ඉතින් FILE එක තේරුවා RESTORE කලා.