Friday, December 13, 2013

අපේම Software එකක් - Creaetly


100% ලාංකීය පරිගණක මෘදුකාංගයක් ගැනයි මේ කියන්න යන්නේ. 

Creately නමින් හැඳින්වෙන දැනට ලෝකයේ පවතින හොඳම 

Diagram Software හතර අතර ඇති ලාංකිකයෙකු විසින් සොයා 

ගන්නා ලද මෙම මෘදුකාංගය ලොව පුරාම ප්‍රසිද්ධ වි ඇත. මෙය 

සොයා ගැනීමට මූලික වී ඇත්තේ ශ්‍රී ලාංකිකයෙකු වන චන්දික 

ජයසුන්දර මහතා ඇතුලු තවත් කිහිප දෙනෙකුත්ය. 2008 වසරේ 

Australia මෙල්බර්න් නගරයෙන් ආරම්භ වූ සමාගම දැනට ලොව 

විශාලතම Market Share හිමිකම කියන සමාගමක් බවට පත්ව 

ඇත. 

Microsoft සමාගමේ Visio Software එක වෙත අභියොගයක් 

එල්ල කිරීමට හැකි එකම මෘදුකාංගයද මෙය වේ.




ඉතා කැපී පේනෙන විශේෂාංග රැසක් සහිත මෙම මෘදුකාංගයේ Online & Desktop සංස්කරණයන් තිබේ. දැනට පවතින සියලුම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිවල ක්‍රියාත්මක වෙයි. (Windows, Mac OSX, Linux).






Creately සමග නිර්මාණය කර හැකි Diagrams අති විෂාල  

සංඛ්‍යාවක් පවතින අතර, පහත සදහන් Diagrams වර්ග ඒ අතරින් 

කැපී පෙනේ.
  • Flowchart
  • Gantt Charts
  • Organizational Charts
  • Mind maps
  • UML diagrams (use case, activity diagrams, state diagrams, class diagrams…etc)
  • SWOT analysis
  • Wireframes Diagrams
  • Educational Diagrams 
  • Web Site maps
  • ER Diagrams
  • Network Diagrams 
නිළ වෙබ් අඩවිය - http://creately.com/
Facebook පිටුව - http://www.facebook.com/creately
Google Plus පිටුව - https://plus.google.com/+CreatelyDiagrams
Twitter ගිණුම - https://twitter.com/creately