Monday, December 2, 2013

කිසිම Software එකක් නැතුව පට ගාලා IP එක hide කරමු.

මුලින්ම  Control Panel යන්න.
ඊට  පස්සේ  Network and Sharing Center යන්න. 
ඊට  පස්සේ  Set Up a Connection or Network යන්න.


ඊට  පස්සේ  Connect to Workplace ඔබලා  Next කරන්න.
 ඊට  පස්සේ  No, Create a New Connection ඔබලා  Next කරන්න.
 ඊට  පස්සේ  Use My Internet Connection VPN ඔබලා  Next කරන්න.
 ඊට  පස්සේ  ආපු  window එකෙ  Internet Address එකට  freecanadavpn.com කියලා  type කරලා  Next කරන්න.
 ඊට  පස්සේ  User name එකට  free කියලා   දීලා   Password එකට  www.freecanadavpn.com එකට  ගිහින්  ඔයට  හිමි  passwod එක  ගන්න. දැන් ඒක ඔතන type කරලා  Next කරන්න.
******වැදගත්  එකකට  තියෙන්නෙ, අපි  computer එක  Restart කරාම  අලුත්  Password එකක්  දෙන්න  වෙනවා  අයිත්  අතනට. එකත්  කලින්  ගිය  site එකටම  ගිහින්  ගන්න.

වැඩෙ අමාරු නම් මෙන්න මේ Video එකත් බලන්න.