Sunday, December 8, 2013

youtube නයා සෙල්ලම


සාමාන්නයෙන් youtube එකේ video එකක් බලන්ඩ ගියාම (HD වගේ) බෆාරින් වැඩී නේ.  ,, එක නිසා youtube සමාගමෙන් එකට පොඩි විසඳුමක් ගෙනල්ල තියෙනවා ,, ඒ අපි කව්රුත් දන්නා නයා සෙල්ලම,, game එක play කරන්ඩ හරිම ලේසි,, කරන්ඩ තියෙන්නේ ඔප්දී දෙයඊ,, video 1 load වෙද්දී rauma පෙන්නනකොට අපේ keyboard එකේ arrow keys ආදාරයෙන් game එක play කරන්ඩ.