Tuesday, January 21, 2014

ඇඩ්මින් පාස්වර්ඩ් එක අමතක උණොත්.


මෙහෙම සීන් එකක් උණොත් මොකද කරන්නෙ...? ෆෝමැට් කරනවද...? පාස්වර්ඩ් කටර් එකක් දාගෙන දගලනවද...?

හාඩ්(hard) එක ගලවගෙන ඇවිත්. වෙන කොම්පියුටර් එකකට හයි කලා.. හැමදාටම නෙවෙයි හලෝ විනාඩි 5කට.

ඉන්පස්සෙ හාඩ් එක ඕපන් කරලා..
ඒකෙ :
1. Windows > System32 > Config
ඒකෙ තියනව.. SAM.exe , SAM.log මේ දෙකම delete කරල දාල හාඩ් එක එයාගෙ කොම්පියුටර් එකට ෆිට් කරල ඔන් කලා... මේන්.. පාස්වර්ඩ් එන්ටර් කරන්නෙ නැතිවම ලොග් උණා...