Sunday, January 12, 2014

GFගෙ හොර අල්ලමු.


ඔයාලා දන්නවද Mighty Text
මේකෙන් වෙන්නෙ පෝන් එකට එන මැසේජ් අපේ කොම්පීතරෙන් අපිට පෙන්නන එක......
(හෆොයි කෙල්ල මාට්ටු )
මෙන්න ලින්ක් එක....මෙන්න මේක කෙල්ලගෙ පෝන් එකට දාන්න....2G on කරන්න ඊටපස්සේ.
 
https://play.google.com/store/apps/d...=com.texty.sms

මෙන්න ක්‍රෝම් එක්ස්ටෙන්ශන් එක.....ඔබේ Contacts හිටන් Sync වෙනවා...මේක ඔබේ කොම්පීතරේට දාගන්න....
 
Chrome Extension




දැන් ඉතින් වැඩේ ගොඩ කොල්ලනේ.....කෙල්ලට ඇති තරම් මැසේජ් කොටන්න කියන්න........