එස්.එල්.ටී (SLT) එකෙන් 2014 හිතට සන්තොසයක් දැනෙන වැඩක් කරලා. හැම පැකේජ් (Package) එහෙකම යුසේජ් (Usage) එක වැඩි කරලා ටිකක් ඒ අස්සෙ අපේ යුසේජ් මීටර් (Usage Meter) එකත් වෙනස් කරලා මම හිතන්නේ දැන් යුසේජ් (Usage) එක එවෙලෙ එවෙලෙ වෙනස් (Update) වෙනවාද කොහේදෝ..
මෙන්න මෙහෙමයි පැකේජ් (Package) වල යුසේජ් (Usage) එක වැඩි කරල තියෙන්නේ
Web Family (Rs.1490) Package
Monthly Usage 25GB
Monthly Free Usage (Off-peak) 10GB
Total Monthly Usage 35GB
Download Speed 2 Mbps to 8 Mbps
Upload Speed Up-to 1 Mbps
Web Surfer (Rs.2690) Package
Monthly Usage 35GB
Monthly Free Usage (Off-peak) 15GB
Total Monthly Usage 50GB
Download Speed 2 Mbps to 8 Mbps
Upload Speed Up-to 1 Mbps
Web Pro (Rs.4890) Package
Monthly Usage 60GB
Monthly Free Usage (Off-peak) 25GB
Total Monthly Usage 85GB
Download Speed 2 Mbps to 8 Mbps
Upload Speed Up-to 1 Mbps
ඉතුරු පැකේජ් (Package) වල වැඩි කරපු ප්‍රමාණවල් දැන ගන්න ඕනේ නම් පල්ලෙහා තියෙන ලින්ක් (Link) එක බලන්න
Peek Time & Off-Peek Time
ඔන්න දැන් හැමෝම බලනවා ඇති පීක් සහ ඕෆ්-පීක් කියන්නේ මොකක්ද කියලා මෙන්න මේකයි.
Peek කියන්නේ උදේ 8.00 සිට රාත්‍රී 12.00 දක්වා කාලය
Off-peek කියන්නේ රාත්‍රී 12.00 සිට 8.00 උදේ දක්වා කාලය
මෙන්න තියෙනවා අපෙ අලුත් යුසේජ් මීටර් (Usage Meter) එක

එකේකේ අපි පවිච්චි කරපු ප්‍රමාණය ප්‍රතිෂතක් ලෙස පෙන්නනව වගේම අපිට පාවිච්චි කරන්න ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය GB අගයක් ලෙස පෙන්නනවා දැන් කලින් යුසේජ් මීටර් (Usage Meter) එකනම් වැඩ කරන්නේ නෑ මම හිතන විදියට. ඒවගේම අලුත් යුසේජ් මීටර් (Usage Meter) එක බලන්න ඉස්සෙල්ල එකේ රිජිස්ටර් (Register) වෙන්න ඕනේ මෙන්න එකේ ලින්ක් (Link) එක
රිජිස්ටර් (Register) වෙන්නේ මෙහෙමයි.

Email Address, Mobile Number (+94) කියන්න තැන් වලට ඔයගොල්ලොන්ගේ අදාල තොරතුරු දෙන්න. ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් සම්බන්ද වෙන්න SLT එකෙන් දෙනවා නේද Username, Password අන්න ඒවා තමයි Broadband Username, Broadband Password මෙතන්ට ඕනේ හැබැයි Broadband Username එකෙනම් මෙන්න @sltbb මේටික ඇර අනිත් (Eg: HK2123123) ටික දාන්න.
Portal Password කියන තැනට කැමති Password එකක් දෙන්න හැබැයි මතක තියා ගන්න මේ Portal Password, Broadband Username එකෙන් තමයි මේ සයිට් එකට ලොග් (Login) වෙන්න පුලුවන් අහ් ඒ වගේම Broadband Password එක මේකට දෙන බෑ සහ මේක්ට දෙන්න ඔන ටිකක් ලොකු පාස් එකක් ලේසි පාස් නම් මෙකට ගන්නේ නෑ ඒ කිව්වේ මෙන්න මේ F@ceb0ok වගේ පාස් එකක් ඕන දෙන්න
අහ් මේ සයිට් එකෙන් පුලුවන් අපෙ මසික ඩේටා (Monthly Usage) ප්‍රමානය ඉවර උනාම අලුතෙන් ඩේටා (GB) මිලදී ගන්න හැබැයි නිකන් නම් නෙවි 1GB - Rs.250 වෙනවා
Quote:
https://www.internetvas.slt.lk/SLTVa...?page=packages |
ගත්තේ එලකිරියෙන්