Friday, February 28, 2014

Android Phone එකෙන් Delete උන File ආපහු Recover කරමුද?


 Android Phone පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන තවත් සොෆ්ට්වෙයා කෑල්ලක්. මේකෙන් පුලුවන් අපේ Android Phone එකෙන් Delete
කරපු SMS text messages and contacts , Photo & Video Formats ආපහු Recover කරගන්න. අනික Recover කරගන්න ඕණ එකේ Preview එකක් පෙන්වන නිසා අපිට ඕණ කරන එක හරියටම Recover කරගන්න පුලුවන්.
මේ සොෆ්ට්වෙයා එක Samsung , HTC , LG, Motorola , Sony , Huawei , ZTE වර්ගයේ Android Smart Phone වලට සහය දක්වනවා.




මේ තියෙන්නේ මේකෙන් කරගන්න පුලුවන් වැඩ ටිකක්.









සොෆ්ට්වෙයා එක Download කරන්න ඉස්සෙල්ලා ඔයාගේ දුරකතන මාදිලිය මෙයට සහය දක්වනවද කියලා මෙතන්ට ගිහින් බලාගන්න.





Wondershare Dr.Fone for Android මෘදුකාංගය මෙතනින් බාගන්න.

magnet:?xt=urn:btih:70F6F7E051CC84DB18FDEC2FE25FFC334F0E4E8F&dn=Wondershare+Dr.Fone+for+Android+v2.1.0.21+with+Key+-+%5BMUMBAI%5D&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80&tr=udp%3A%2F%2Ftracker.publicbt.com%3A80&tr=udp%3A%2F%2Ftracker.istole.it%3A6969&tr=udp%3A%2F%2Ftracker.ccc.de%3A80&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337



Install කරගන්න.



මේ තියෙන්නේ මේකෙන් Recover කරගන්න Support කරන Format ටික.

Photo :- JPG, TIFF/TIF, PNG, BMP, GIF
Video :- MP4, 3GP, AVI, WMV, ASF, FLV,RM/RMVB, M4V, MOV, 3G2, SWF, MPG


මෙහෙමයි වැඩේ කරගන්නේ.

Step1. Connect your device to PC



Step2. Enable USB debugging





Step3. Begin to analyzing the data on your device





Step4. Ready to scan your device for data on it



Step5. Preview and recover



මේකෙන් වැඩ ගන්න හැටි මෙතන්ට ගිහින් බලන්න.



ඔන්න තවත් Screen Shot ටිකකුත්.







System Requirements


Supported OS: Windows 8 (64&32 bits)/Windows 7 (64&32 bits)/Vista (64&32 bits)/XP (32 bit)
CPU: 1 GHz (32 bit or 64 bit)
RAM: 256 MB (1028 MB Recommended)
Hard Disk: 1 GB or more 


උපුටා ගත්තේ එලකිරියෙන්



 

No comments:

Post a Comment