Windows 8 පාවිච්චි කරන කට්ටිය දන්නවනේ Windows 8 වලට Start Menu එකක් එන්නේ නෑ කියලා. ඉතින් මේ තියෙන්නේ Windows 8 වලට දාගන්න පුලුවන් සුපිරිම Start
Menu එකක්. මේවා දෙන්නේ සම්පුර්ණයෙන්ම නොමිලේ. දාගෙන බලන්නකෝ.
Start Menu Reviver මෙතනින් බාගන්න.
මෙන්න මේකේ තියන වැඩ
No comments:
Post a Comment