Tuesday, July 8, 2014

සින්හලෙන් gmail යවමු.


ලෝකප්‍රකට සෙවුම් යන්ත්‍ර සමාගමක් වන google ගේ ලොව පුරා  ප්‍රචලිත gmail සදහා නවතම භාශා 13ක් අන්තර්ගතකොට ඇත. ඒවානම්

Afrikaans, Armenian, Azerbaijani (Azeri), Chinese (Hong Kong), French (Canada), Galician, Georgian, Khmer, Lao, Mongolian, Nepali, Sinhala and Zulu





No comments:

Post a Comment