Wednesday, August 13, 2014

***** තරු වලින් පෙන්නන Passwords

සරල පියවර 3කිින් ඕනෙම වෙබ්සයිට් එකක පාස්වර්ඩ් එකක් හොයාගන්න විදියක් තියෙනවා.

1) මුලින්ම තමන්ට ඕනේ වෙබ්සයිට් එකට යන්න.
උදා- www.gmail.com


 
2) ඊට පස්සේ Username and Password ටයිප් කරන්න.


 3) දැන් මෙන්න මේ ජාවා ස්ක්‍රිප්ට් එක Address Bar එකේ ටයිප් කරලා එන්ටර් කරන්න.

javascript: alert(document.getElementById('Passwd').value);







No comments:

Post a Comment