Saturday, July 11, 2015

කඩෙන් ගත්ත රවුටර් එකට PEO TV Settings හදාගමු.

Internet Explorer එකට ගිහින්
192.168.1.1 (මේක තමයි ගොඩක් රවුටර් වල ඇඩ්‍රස් එක) ගහල රවුටරේට ලොග් වෙන්න ඕනෙ
(ලොගින් ඩීටේල් රවුටරේ යට ගහලා ඇති)
මේ තියෙන්නෙ TP LINK රවුටරයක්. ඉතින් මම ඒකෙ විදිහට කියලා දෙන්නම්

ඊට පස්සෙ Interface Setup වලට යන්න




මේ ඉමේජ් එකේ තියන විදිහට සෙටින්ග්ස් ටික දාගන්න
ඔයාලගෙ රවුටරේ virtual circuit 1 එකේ ඉන්ටර්නෙට් සෙටින්ග්ස් දාල තියනවා නම්,
virtual circuit 2 හරි වෙන එකක් හරි යොදා ගන්න පුළුවන්.

VPI - 8
VCI- 36
ISP - Bridge Mode

සේව් කර ගන්න
ඊට පස්සෙ Advance Setup වලට යන්න
දැන් අපිට තියෙන්නෙ VLAN කඩන්න.

අපි මතක තියාගන්න ඕනෙ කාරනා 2ක්

 
1) internet settings තියෙන්නෙ මොන virtual circuit එකේද
2) PEO TV settings තියෙන්නෙ මොන virtual circuit එකේද

මගෙ ඉන්ටර්නෙට් සෙටින්ග්ස් තියෙන්නෙ virtual circuit 4
PEO TV settings තියෙන්නෙ virtual circuit 1




මුලින්ම VLAN ඇක්ටිවේට් කර ගන්න (1)
ඊට පස්සෙ VLAN group එක හදා ගමු (2)




Index 1


activate - Yes
VLan ID - 1
ATM VC - ඔයාලගෙ ඉන්ටර්නෙට් සෙටින්ග්ස් තියන ATM එක සෙලෙක්ට් කරන්න.
Ethernet -1st,2nd,3rd box ටික් කරන්න
Wireless Lan - box එක ටික් කරන්න
Save කරන්න
Index 2


Activate - yes
VLan ID - 2
ATM VC - PEO TV සෙටින්ග්ස් තියන ATM එක සෙලෙක්ට් කරන්න
Ethernet - 4th box ටික් කරන්න
Wireless Lan - box එක ටික් කරන්න එපා
Save කරන්න

දැන් අවසාන කොටස

 
Assign VLAN PVID එකට යන්න
දැන් මේ යට තියන ඉමේජ් එකේ විදිහට number කරන්න


දැන් සේව් කර ගන්න.

මේ Post එක ඉස්සුවෙ එලකිරි එකෙන්.