Saturday, May 28, 2016

Windows 10 වල Default Font එක වෙනස් කරමු.


අපි කැමති ඕණම Font එකක් දාගන්න කරන්න තියෙන්නේ පොඩි දෙයයි.
මේ ක්‍රමයෙන් Windows 10's icons, Menus, Title bar text, File Explorer, වගේ තැන් වල Font එක වෙනස් වෙනවා.

මේ විදිහට දැන් තියෙන Registry එකේ Backup එකක් පරිගණකයට Save කරගන්න.ඒක කෝකටත් හොදයිනේ. 

Win + R Key එක Press කරන්න.
ලැබෙන Run Window එකේ " regedit " කියලා Type

කරලා OK කරන්න.
ලැබෙන Registry Editor Window එකේ File > Export ගිනින් Registry එකේ Backup

එකක් පරිගණකයට Save කරගන්න.





දැන් අලුත් Notepad එකක් අරගෙන මෙන්න මේ ටික Copy කරගන්න. 

Windows Registry Editor Version 5.00

[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\Fonts]
"Segoe UI (TrueType)"=""
"Segoe UI (TrueType)"=""
"Segoe UI Black (TrueType)"=""
"Segoe UI Black Italic (TrueType)"=""
"Segoe UI Bold (TrueType)"=""
"Segoe UI Bold Italic (TrueType)"=""
"Segoe UI Historic (TrueType)"=""
"Segoe UI Italic (TrueType)"=""
"Segoe UI Light (TrueType)"=""
"Segoe UI Light Italic (TrueType)"=""
"Segoe UI Semibold (TrueType)"=""
"Segoe UI Semibold Italic (TrueType)"=""
"Segoe UI Semilight (TrueType)"=""
"Segoe UI Semilight Italic (TrueType)"=""

[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\FontSubstitutes]
"Segoe UI"="Comic Sans MS"

ඕනෙනම් යටම පේලියේ තියන " Comic Sans MS " කියන Font එක වෙනුවට ඔයාලා කැමති ඕණේම Font එකක් දෙන්න.
( ලේසියෙන්ම Font එකක් තෝරගන්න Notepad එකේම Format >> Font ගිහින් කැමති Font එකේ නම කොපි කරගන්න.
) 


ඊලගට Notepad එකේ File >> Save As.. ගිහින් කැමති නමකින් .reg Extension එකෙන් Save කරගන්න.
( උදා /- Font Change Win 10.reg )

 හරි දැන් හදාගත්තු .reg ගොනුව Double click කරලා Yes > OK කරන්න.
දැන් පරිගණකය Sign Out හෝ Restart කරන්න.