Saturday, December 24, 2016

Opera වලට Chrome Extensions දාගන්න ආකාරය...


1. මුලින්ම යන්න මේ වෙබ් අඩවියට http://chrome-extension-downloader.com


2. දැන් Chrome Web Store වලට ගිහිල්ලා Opera එකට දාගන්න ඕනේ Extension එකේ ID ඒක Copy කරගන්න.



3. ඊට පස්සේ http://chrome-extension-downloader.com වෙබ් අඩවියේ Insert the web store url of the extension or just the extension ID: තැනට ID ඒක ලබා දීලා Download Extension ඔබන්න.


4.එතකොට Crx File එකක් Download වෙයි.

5.අන්න ඒ  Crx File ඒක Opera Extension Page එකට ගිහිල්ලා Drag කරලා Drop කරන්න එතකොට Install වෙයි.