[IMG]

2. Addressbar එකෙන් අදාළ URL එක Copy කරගන්න
[IMH]http://i44.photobucket.com/albums/f5/trsama/Capture3_zps5h3yonmo.png[/IMG]
3. මෙන්න මේක තමයි Site එක - YouTube Multidownloader
http://youtubemultidownloader.com/index.html

4. YouTube Multidownloader එකේ Playlist


5. Playlist link කියන කැනට Copy කරගත්ත URL එක Copy කරගන්න

6. පහලින් Link ටික Generate වේවි
7. Keyboard එකෙන් Ctrl+A Press කර Link සියල්ලම Copy කරගන්න

8.URL Copy කරගෙන Internet Download Manager වල Task --> Add batch download from clipboard ට යන්න
9. අවශ්‍ය Video ටික Checkbox select කරගෙන Download කරගන්න

ඉස්සුවේ එලකිරියෙන්.
No comments:
Post a Comment