Saturday, September 28, 2013

කොලටියට සින්දු අහමුද?

ඔන්න අද මම අරගෙන අවේ පට්ට සිරම බාන්ඩයක්.මේක දාගෙන සින්දුවක් අහල බලන්නකො කොහොමද? කොලටිය කියලා.

මුලින්ම මම දෙන ලින්කුවෙන් මෙක බාගෙන ඉන්ස්ටොල් කරගන්නකො,ක්‍රැක් ෆයිල් එකත් දාගන්නකො.







Download

මම දෙන සොෆ්ට්වෙයර් එක වැඩකරන්නෙ වින්ඩොව්ස් වලට පමනයි.අනිත් ඒවට ගන්න මෙ සයිට් එකට ගිහින්.හැබැයි Trial

මෙ තියෙන්නෙ එ සයිට් එක.

මේකෙ අපිට ඕනතරම් Bass සහ Treble හදන්නත් පුලුවන්.ඒවා වැඩිකරා කියලා කොලටියට හානියක් වෙන්නෙ නෑ. මමති ඕක තම පාවිච්චි කරන්නේ.