Microsoft හි වටහා ගැනීමට නොහැකි කරුණු කිහිපයයක්
Microsoft හි වටහා ගැනීමට නොහැකි කරුණු කිහිපයයක් --
ඔබත් මෙය ගැන පොඩ්ඩක් හිතන්න...
1) ඔබගේ පරිගණකයේ CON නමින් Folder එකක් සොයා ගැනීමට නොහැකි වගේම ඔබට
කිසිදු අයුරකින් folder යක් "CON" නමින් Save කිරීමටද නොහැකි වේ. උත්සහ කර
බලන්න..??
2) MS Word වලට ගොස් එහි =rand (200,99) ලෙස Type කර Enter ඔබන්න. බලන්න මොකද වෙන්නේ කියල. මෙයද වටහා ගත නොහැක.
3) ගුවන් යනා අංක Q33N දරන ගුවන් යානාව තමයි ඇමෙරිකානු ලෝක වෙළද
මධ්යස්ථානයටයේ එක් කුළුනක ගැටී විනාශය සිදු කරේ. ඉතින් දැන් ඔයාල යන්න
Notepad / WordPad හෝ MS Word වලට එහි Type කරන්න Q33N නමැති ගුවන් යානා
අංකය (උදා:Q33N). ඊට පස්සේ Front Size එක 72 කරන්න. Front එක Wingdings වලට
මාරු කරන්න. බලන්න දැන් මොකද්ද පෙන්නේ කියලා. පුදුමයි නේද?