Saturday, September 28, 2013

මැජික් එකක්...

මෙ මැජික් එක කරන්න කලින් ඔයලගෙ පරිගනකයේ වෙබ් කැමරාවක් තියෙන්න ඔනා.
මැජික් එකෙ වෙන්නෙ මේකයි.


අපි සින්දුවක් ධාවනය කරනවා පරිගනකයෙ ඇති

Windows Media Player එකෙන්.
ඊට පස්සෙ කැමරාව දිහාවට අත තියනවා.
එතකොටම සින්දුව නවතිනවා.

මෙහෙම කිව්වට වඩක් නෑ. මෙ ෆොටෝ ටික බලන්නකෝ.
 























Download

මේ වීඩියෝ එකත් බලලම මැජික් එක කරන්නකෝ.