Saturday, September 28, 2013

අපිට ගොඩාක් වටින මෘදුකාoගයක්.


මෙකෙන් අපිට Internet Use කරද්දි අපෙ කොච්චර Data කැපෙනවද කියල බලාගන්න පුලුවන්.
හරිම ලෙහෙසියෙන් ස්තාපනය කරන්නත් පුලුවන්.
DOWNLOAD

ස්තාපනය කරන්නෙ මෙහෙමයි.

1. සෙටප් ෆයිල් එක ඩබල් කරල ස්තාපනය උනාට පස්සෙ වේලාව තියෙන තැනට එනවා මෙහෙම නමින් Brandwidth Monitor ෆයිල් එකක්.

2. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ, එතනින් ඒ ෆයිල් එක අයින් කරල, බාගත්තු ෆයිල් එකෙ තියෙන BWMonitor ෆයිල් එකයි Registration එකයි කොපි කරලා ස්තාපනය උනු තැනට දාලා ඒ ෆයිල් දෙකෙන් Registration ෆයිල් එක ඩබල් ක්ලික් කරල,අනිත් ෆයිල් එක ඒ කියන්නෙ BWMonitor ෆයිල් එකත් ඩ්බල් ක්ලික් කරන්න විතරයි.ඔය දැන් වේලාව ගවට ආපු ෆයිල් BWMonitor එකෙන් අපිට බලගන්න පුලුවන් කොච්චර කැපෙනවද කියල.