Thursday, October 10, 2013

Admin Password කඩමු. (win 7,win xp,win vista........)

මේකෙන් අපිට ඕනම windows operating system එකක (win xp,win vista,win 7.....) administrator,user password කඩන්න පුලුවන්.කරන්න තියෙන්නේ මෙච්චරයි.මුලින්ම ඔය software එක download කරගන්න.
(iso) File එකක් තියෙන්නෙ.

එ ෆයිල් එක 2x හෝ 4x වගේ speed  එකකින් burn  කරගන්න.
Download

දෑන් cd එකෙන් computer එක බූට් කරන්න.boot වෙනකොට රුසියන් වචන වගයක් වෑටෙයි ඒවා ගනන් ගන්න එපා. ඊලගට ඔයගේ computer එකේ තියෙන windows operating systems ටික වෑටෙයි.windows operating systems ටික කිව්වේ dual boot එහෙම දාලා තියෙන කට්ටියට.ඔයා එතනින් එකක් select කරම operating system එකේ තියෙන user accounts,administrator ඔක්කොම වෑටනෙවා.ඊට පස්සේ ඔයාට කෑමති account එකක් තෝරලා password remove කරන්න පුලුවන්.







 1) Burn the image to the cd/dvd.

 2) Then restart the pc.

 3) Wait untill it asks any thing from you .

 4) Remove the password of the admininstrator.

 5) Enjoy..