Wednesday, October 9, 2013

Mobile Partner අලුත් කරමු.


Huawei ඩොන්ගල් පාවිච්චි කරන අපි අන්තර්ජාලයට සම්බන්ද වෙන්න පාවිච්චි කරන මෘදුකාංගයක්නේ Mobile Partner කියන්නෙ. ඉතින් දැන් මේ මම දෙන්න
යන්නේ Mobile Partner මෘදුකාංගයේ තවත් අලුත් Version එකක්. මේක ඕනෑම Huawei ඩොන්ගලයකට සහය දක්වනවා. මේකේ අනවශ්‍ය දැන්වීම් නෑ. ස්ලෝ ගතියකුත් නෑ.

Call පහසුකම ඇතුලුව Statistics Internet usage , Track Data usage , Wifi Hotspot (New) , Change Your Mobile Partner Screen Background by Your favorite Pic
යන අන්ග හදුන්වන්න පුලුවන්. download කරගෙනම බලන්නකෝ.

Download



▣▣▣ Some Features Of Mobile Partner ▣▣▣

▣ Massage (SMS)
▣ Statistics Internet usage
▣ Track Data usage
▣ Call
▣ Phone-book
▣ USSD
▣ Wifi Hotspot (New)
▣ Cloud + (New)
▣ Windows 8 Supported 


හරි දැන් Mobile Partner Install කර ගමු.  







 මේ තියෙන්නේ අලුත් Mobile Partner එකේ නව පෙනුම

 මේ තියෙන්නේ Call පහසුකම




 මේ තියෙන්නේ USSD පහසුකම




 Data Usage පහසුකම





 අන්තර්ජාලයට සම්බනද වෙලා ඉදලා සම්බන්දතාවය විසන්දි කරාම අපි අන්තර්ජාලයට සම්බන්ද වෙලා හිටපු කාලය , Download උන දත්ත ප්‍රමාණය , Upload උන දත්ත ප්‍රමාණය
පෙන්වන Connection Statistics Window එක






 WI-FI Hotshot ගැන




 අපිට පුලුවන් මේකේ Background එකට අපි කැමති Pic එකක් දාගන්න.







නව පෙනුම.  
උපුට ගත්තෙ elakiri.com එකෙන්.