Thursday, October 10, 2013

කොහොමද? android os එක pc එකට දාගන්නෙ.

 

Step 1: පලමුව මම මෙ දෙන ලින්ක් එකෙන් android iso එක download කරගන්න. 

 

Download

Step 2: ඊට පස්සෙ  virtual box කියන software  එක download කරගෙන install  කරගන්න. 

 

Download

 

Step 3: ඊට පස්සෙ Create a Virtual Machine හදමු. 


දැන් මෙ පහලින් දාලා තියෙන පින්තූර ටිකෙන් පිලිවෙලට කරන්න ගන්න.

Step 4: දැන් android install කරමු.


 



 



 



 



 



 



 



වැඩෙ තේරුනෙ නැත්තම් මෙන්න මෙ video  එක බලලම වැඩෙ  කරගෙන යන්න.