Thursday, October 10, 2013

Trail Software හැමදාටම තියාගන්න


ඔයාලට සුපිරි Software 1ක් ගෙනාවා.මේක ගැන දන්න අයත් ඇති.නොදන්න අයට වැදගත් වේවි.ගොඩාක් software අපිට බාන්න වෙන්නේ Trail software විදියටනේ.මොකද ගොඩාක් sites software දෙන්නේ උපරිම දවස් 10,15,30 පාවිච්චි කරන්න පුළුවන් විදියටනේ.ඊට වඩා පාවිච්චි කරන්න ඕනි නම් සල්ලි දීලා ගන්න ඕනි.දැන් එහෙම කරන්න ඕනි නෑ.Trail software හැමදාටම පාවිච්චි කරන්න පුළුවන්.කරන්න තියෙන්නේ පොඩි දෙයයි.

මුලින්ම මේ software එක බාගන්න..
Download




දැන් බාගත්ත file එක install කරලා මේ විදියට කරන්න..






  • මුලින්ම Select the Main EXE of the Trial version කියන තැන තියෙන Brows Button එක Click කරලා අපි ගාව තියෙන Trail Software එකේ .exe file එක select කරලා දෙන්න.


  • ඊළගට Choose the new date කියන තැනට අද දිනය හෝ වෙනත් දිනයක් ලබා දෙන්න හැබැයි අපි ඈතුලත් කරන දිනය මේ Software එක Install කරපු දවස හෝ ඊට පසු දිනයක් වෙන්න ඕනි.ඒ වගේම trail period එක ඉවරවෙන්න කලින් දවසක් වෙන්න ඕනි.


  • ඊට පස්සේ Enter a name for create desktop icon කියන තැනට අපේ Trail Software එකේ නම දෙන්න.


  • දැන් Create Desktop Short-cut කියන Button එක Click කරන්න.  



 දැන් Desktop එකේ ඔයාට ඕනි software එකේ .exe file එකක් හැදිලා ඇති.ඒක install කරන්න.දැන් ඔයාට ඒ software එක හැමදාටම පාවිච්චි කරන්න පුළුවන්.IDM ඕනිම Version එකකට උනත් මේක use කරන්න පුළුවන්.