Thursday, October 10, 2013

මදුරු කරදරය නවත්තමු.






Download 

මෙන්න මට හම්බුනා කොම්පියුටර් එක ලග ඉන්නකොට වටේ කැරකෙන මදුරු කරදරේට හොද පිලියමක්.මේක මට ලැබුනේ අන්තර්ජාලයේ කිමිදිලා ඉන්නකොට.මේක මෙහෙමයි වැඩ කරන්නේ.මිනිසාගේ ශ්‍රව්‍යතා සීමාව තමයි හර්ට්ස් 20-2000 අතර.මදුරුවොන්ට 20ට අඩු ඒවා දරාගන්න බැලූ.ඉතින් මේකෙන් කෙරෙන්නේ හර්ට්ස් 20ට අඩු අපිට ඇහෙන්න නැති ශබ්දයක් නිකුත් කරන එක.එතකොට මදුරුවෝ අපිව මගහරිනවා.ඔයාලම කරලා බලන්නකෝ.මේක බාගෙන ඉන්ස්ටෝල් කරලා ඇක්ටිව් කරන්න තමයි තියෙන්නේ.ඊට පස්සේ මදුරු කරදරේ හොයාගන්නවත් නෑ.පහල තියෙන ලින්ක් එකෙන් දැන්ම බාගන්න..

උපුට ගත්තෙ අහුමුලු එකෙන්.