Saturday, October 19, 2013

ෆොටෝෂොප් බැරි කස්ටියට ෆොටෝ හදන්න මෙන්න බාන්ඩේ






මේක ඇවිල්ලා ෆොටෝ එඩිට් කරන අයට ගොඩක් වටිනා දෙයක්. අනික අපි හැමෝටම ෆොටෝෂොප් බැ නේ. . ඒ හින්දා ලේසියෙන්ම ෆොටෝ එඩිට් කරන්න පුළුවන් සොෆ්ට් එකක් තමයි මේක. මේකේ ඔය ක්‍රැක් මොනවක්වත් නැ ඩවුන්ලෝඩ් කරගත්තා ඉන්ස්ට්‍රෝල් කරගත්තා එච්චරයි.

Download







මෙන්න මේකේ ස්ක්‍රීන්ශොට් එකක්.




 ලප කැලැල් ඉවත් කරන්නත්





 ෆන් ෆොටෝ හදන්නත් පුලුවන්